නවතම පුවත්

බරපතළ රෝගීන්ට කොරෝනා වෛරසය ඇඟ ඇතුළේ සති 3ක් සක්‍රියයි

අසංක

අසංක

නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පැවැතිය හැකි බව චීන ප්‍රාන්ත රෝහලක සිදුකල වෛද්‍ය පර්යේෂණයකින් හෙළිවඇත.

එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ වෛරසය සොයා ගත හැකි බවත් චීනයේ, ෂෙජීයැන් ප්‍රාන්ත රෝහලක වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් අනාවරණය කර ගෙන ඇත

එවැනි දරුණු රෝග ලක්ෂණ සහිත රෝගීන් ගේ රුධිරයේ වෛරසය ඇති බවට සොයා ගැනීම අපහසුවී ඇති බවත් වෛද්‍යවරු පවසති.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා