නවතම පුවත්

ජපානයෙන් මෙරටට ඩොලර් මිලියනයක්

අසංක

අසංක

කොරෝනා මර්ධන වැඩසටහන් සඳහා ජපාන රජය විසින් මෙරටට ඩොලර් මිලියන 1 දශම 2 කට අධික ආධාර මුදලක් ලබාදී ඇත.

යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතු කුරුස සංවිධාන ඔස්සේ එම මුදල මෙරටට ලබාදීමට ජපානය පියවර ගෙන ඇත.

මෙම මුදල භාවිත කරමින් එකි ආයතන තුළින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජපන් රජය මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා