අද දිනයට කොරෝනා රෝගීන් 12ක් – සමස්ත 322යි

Picture of අසංක

අසංක

නව කොරෝනා වෛරසය ආසාදිතයන් දොළොස්දෙනකු අද දිනය තුළ තහවුරු වීමත් සමඟ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 11 දෙනෙක්ම බේරුවල පදිංචිකරුවන්ය. ඔවුන් මඩකලපු නිරෝධායන මධ්‍යස්ථානයේ  නිරෝධායනයට ලක් වෙමින් සිටි අයයි .