නවතම පුවත්

බඩු ලොරියක සැඟවී කොළඹ ඉඳන් යාපනේ ගිය 8ක් අල්ලයි

අසංක

අසංක

 

අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක සැගවී කොළඹ සිට යාපනයට ගිය පුද්ගලයින් 08 දෙනෙක් සමග ලොරි රථයේ රියදුරු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් යාපනයේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

එම ලොරි රථයේ අල ලූණු ගෝනි තුළ ඔවුන් සැගවී ගමන් කර ඇත්තේ රියදුරාට රුපියල් 18000 ක මුදලක් ගෙවා බ යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පවසයි.

ඉන්එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් පොලීසියට කල දැනුම් දීමකට අනුව කළ විමර්ශනයේදී කොළඹ සිට ආ සැකකරුවන් සියල්ලොම සම්බන්ධයෙන් හෙළිවී තිබේ.

මොවුන් ගෙන් දෙදෙනෙක් කොළඹ පොත් සාප්පුවක සේවයේ නිරතව සිටින අයයි.

සෙසු 06 දෙනා එම පොත් සාප්පුවේ අලුත්වැඩියාවක් සදහා අත්උදව්වට යාපනයේ සිට කොළඹ ගොස් සිටි අය බව හදුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රියදුරාගේ නිවසේ තබා ස්වයං නිරෝධායනය කිරීමට පොලීසිය තීරණය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි