නවතම පුවත්

මෙවර අයවැයෙන් වාහන බදු වැටුණු හැටි

අසංක

අසංක

මෝ ටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය 2019 තුළින් යෝජනා වී ඇත.
ඒ අනුව එක් එක් වර්ගයේ රථ වාහනවල බදු පහත පරිදි සංශෝධනය වනු ඇත..

පෙට්‍රල් වාහන –
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් ද වැඩි කෙරේ.

හයිබ්‍රිඩ් වාහන-
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින්වැඩි කෙරේ.

විදුලි වාහන-
කි.වො. 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 අඩු කෙර්.

ත්‍රීරෝද රථ-
සිලින්ඩර ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මක නිෂ්පාදන බද්ද රු. 60,000 වැඩි කරේ.

පැතුම් වික්‍රමරත්න

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !