අයවැය හිඟයේ අඩුවීමක්

Picture of අසංක

අසංක

2019 අයවැය යෝජනාවට අනුව පෙර වසරට සාපේක්ෂව අයවැය හිඟයෙහි පරතරය බිලියන 10ක් පමණ වේ.

එය ඉහත වසරවලට සාපේක්ෂව ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරයි.

2019 අයවැයට අනුව සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2464ක් වන අතර රජයේ වියදම රුපියල් බිලියන 3149කි .

ඒ අනුව 2019 අයවැය හිඟය රුපියල් බිලියන 685කි.

2018 අය වැය ‍ලේඛනය අනුව අයවැය හිඟය රුපියල් බිලියන 675ක් විය.

ඒ අනුව 2018 වර්ෂයේ මුළු ආදායම රුපියල් බිලියන 2326 ක් වූ අතර මුළු වියදම රුපියල් බිලියන 3001ක් විය.