නවතම පුවත්

විනාශ කරන්න යන මත්කුඩුවල 21 අවුරුද්දක ඉතිහාසය

අසංක

අසංක

මේ වනවිට රටපුරා ව්‍යාප්තව පවතින මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීමට පොලීසිය ගන්නේ අපමණ වෙහෙසකි.

මෙම වසරේ ගෙවී ගිය මාස 2ක කාලය තුළදී පමණක් හෙරොයින් මත්කුඩු කිලෝ 550ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ අඩුම කාල පරිච්ඡේදයක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගය එය බව සටහන් තබමිනි.

මෙරට ඉතිහාසයේ වැඩියෙන්ම හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදී ය.

එම ප්‍රමාණය කිලෝ 737කට වැඩිය.

2016 වසරේ පමණක් කොකේන් කිලෝ 1302කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එය ඉතිහාසයේ වාර්තාගත අත්අඩංගුවට ගැනීමකි.

ගෙවී ගිය 21 වසර තුළදී පමණක් රට පුරා කළ වැටලීම්වලින් පොලීසිය මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව ද අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 3000කට ආසන්න ය.

පහත දැක්වෙන්නේ පසුගිය 21 වසර පුරාවට මෙරට තුළදී අත්අඩංගුවට ගැනුණු හෙරොයින්, කොකේන් සහ ගංජා මත්ද්‍රව්‍ය ප්‍රමාණයයි.

මූලාශ්‍රය – පොලිස් මූලස්ථානය

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්