නවතම පුවත්

අද ලෝක කාන්තා දිනය – ලංකාවේ කාන්තා ප්‍රචණ්ඩත්වය පහළ ගිය හැටි

අසංක

අසංක

දම්පත් රණසිංහ

අද ලෝක කාන්තා දිනයයි. පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානි පොලිස් අධිකාරි ලංකා රාජිණී පවසන්නේ අප රටේ සමස්තයක් ලෙස ගත්කළ ගෙවුණු වසර 10ක 15ක ඉතිහාසයට සාපේක්ෂව කාන්තාවන්ට එරෙහි අපරාධ සමස්තයක් ලෙස මේ වනවිට අඩුවීමක් පෙන්වන බවයි.

එහෙත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමක් පෙන්නුම් කරන බව ඇය සදහන් කරන්නීය.

එසේම කාන්තාවන් වැඩිම පිරිසක් ඝාතනය වන්නේ සමීපතමයින් අතින් බව ද ඇය සදහන් කළාය.

විශේෂයෙන් සැමියා හෝ ප්‍රේමවන්තයින් අතින් බවට සංඛ්‍යා දත්ත පැහැදිලි කරයි.

කාන්තාවන්ට එරෙහි අපරාධ මීට වසර 10කට පෙර පැවැති තත්වයට වඩා අඩුවීමක් පෙන්නුම් කරන්නේ කාන්තා හිංසනය සහ අපයෝජනය වැළැක්වීම සම්බන්ධයෙන් මෙන්ම කාන්තාවන්ට එරෙහි අපරාධවලට එරෙහිව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලින් කරගෙන යනු ලබන දැනුවත් කිරීම් හේතුවෙනි.

පසුගිය වසර 5ක කාලය තුළ අප රටේ කාන්තාවන්ට සිදුවූ අපරාධවලින් බිදක් පහත දැක්වේ.

මූලාශ්‍ර – පොලිස් මූලස්ථානය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි