නවතම පුවත්

මේ වසර අවසන් වීමට පෙර කොරෝනාවට එන්නතක් ගේනවා – WHO

අසංක

අසංක

මෙම වසර අවසාන වනවිට නව කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවිය හැකි යැයි විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.

කොරෝනා වසංගතයට ඇති එකම තිරසාර විසදුම එවැනි එන්නතක් නිපදවීම පමණක්ම වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 ප්‍රතිචාර ඒකකය සඳහන් කර ඇත.

මේ වනවිට කොවිඩ්-19 එන්නත් 100කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳව ලොව පුරා විද්‍යාඥයන් පැය 24 පුරාම පර්යේෂණ කරමින් සිටින බවත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් වේගවත් කාලසටහනකට නිපදවෙන එන්නතකින් ලැබෙන ආරක්ෂාව හෝ කාර්යක්ෂමතාව පිළිබඳ සියලු දෙනා එකඟවන සම්මුතියක් ඇති කළ නොහැකි බව සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා