නවතම පුවත්

එජා මානව හිමිකම් යෝජනා ලංකාවට හිතකර විධියටයි – ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කොමිසමට ඉදිරිපත් කරන යෝජනාවලිය ශ්‍රී ලංකාවට හිතකර ලෙස සංශෝධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අද (08දා) පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා යෝමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  ජාත්‍යන්තර විනිසුරුවරුන් ලංකාවට ගෙන ඒමට එකඟ වී නොමැති බවත් අධිකරණ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහාය පමණක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය. කිසිම අවස්ථාවක රණවිරුවන්ට එරෙහිව කටයුතු කිරිමට අවස්ථාව ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !