නවතම පුවත්

කාන්තා දිනයේ නෙතගැටුණු අනාගත හීන

අසංක

අසංක

‌අදට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් කාන්තා කාර්ය මණ්ඩලයක් පමණක් සිටින මෙරට පළමු ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගුවන් සමාගමේ UL-306 දරන ගුවන් යානය කොළඹ සිට සිංගප්පූරුව බලා පිටත් වූයේ මගීන් 170 දෙනකු ද සමගිනි.

ගුවන් නියමු සිම්රන් ගුම්මාන් සහ සහය නියමු මනීෂා නම්බුගේ ඇතුළු කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කාර්ය මණ්ඩලයකින් යුතුව මෙම ගුවන් යානය යළිත් කොළඹට පැමිණීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා