නවතම පුවත්

මහනුවර පොහොට්ටු රැළියට ශ්‍රිලනිප කණ්ඩායමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දීප ව්‍යාපත්ව  සංවිධාන කරන ආණ්ඩු විරෝධී රැළි මාලාවේ පළමු වැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. අද පස්වරු 3 ට මෙම විරෝධතාව ආරම්භ වන්නේ මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිටදීයි. ඒ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කණ්ඩායමක එක්වීමට නියමිත බවද වාර්තා වෙනවා.

මෙම රැළියේ දී ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන රැළියක් අමතන බවට කලින් වාර්තා වූ අතර පසුව ඒ මහතා ප්‍රකාශ කලේ සුදුසු කලට දේශපාලන වේදීකාවට ගොඩවන බවයි.

මේ වසර ඡන්ද කීපයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම දේශපාලන රැළිය තීරණාත්මක වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා