සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 405 ක් දක්වා ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405 ක් දක්වා ඉහළ ගොස් ඇත.