නවතම පුවත්

කොරෝනා වෛරසය දුර්වල වෙලා – ඉතාලිය කියයි

අසංක

අසංක

කොරෝනා වෛරසය මේ වනවිට කෙමෙන් දුර්වල වෙමින් පවතින බවත් ඒ අනුව ඒ හරහා සිදුවිය හැකි හානියද අඩුවෙමින් පවතින බවත් ඉතාලියේ සන් රෆායල් රෝහල ප්‍රකාශ කර සිටී.

පසුගිය දින දහය ඇතුලත ඉතාලියේ කොරෝනා ආසාධිතයින් සම්භන්ධව කල පර්යේෂණ හරහා මේ බව තහවුරුව ඇති බවත් මේ වනවිට එරටින් හමුවන ආසාධිතයින් තුල වෛරසය අඩංගු වන්නේ සුළු වශයෙන් වන බවත් සන් රෆායල් රෝහලේ ප්‍රධාන වෛද්‍ය අල්බ්‍රටෝ සන්ග්රිලෝ ජාත්‍යන්තර මාධ්‍යවෙත සඳහන් කර ඇත.

පසුගිය දින කිහිපය තුල ඉතාලියේ කොරෝනා ආසාධන ගණන මෙන්ම මරණ ගණනද පහත යාමට හේතුව වී ඇත්තේද වෛරසයේ මෙම ප්‍රබලත්වය අඩුවීම බව වෛද්‍ය සංග්රිලෝ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පරාජය වූ බව තවමත් ප්‍රකාශ කල නොහැකි බවද , ඒ සනහා තව කලක් ගතවනු ඇති බවද වෛද්‍යවරයා සඳහන් කර ඇත.

නමුත් වෛරසය කෙමෙන් දුර්වල වෙමින් , ඇති බැවින් , දුරස්තකරන සීමා ක්‍රමිකව ඉවත්කිරීම සිදුකල හැකි බවද ඔහු පවසා ඇත.

(රොයිටර් ඇසුරෙන් )

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා