නවතම පුවත්

ගෙවුණු පැය 24 තුළ බස්නාහිර පළාතේ 400ක් අත්අඩංගුවට

අසංක

අසංක

බස්නාහිර පළාත තුළ ගෙවුණු පැය 24 තුළ සිදුකල දූෂණ මර්දන මෙහෙයුමේදී සැකකරුවන් 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වැටලීම් 394ක් සිදුකිරීමෙනි.

එහිදී හෙරොයින් 101g, ගංජා 242g, කසිප්පු බෝතල් 930(697500ml), ගෝඩා බැරල් 46 (8556000ml), අයිස් 22g, හෂීස් 27g, කුෂ් 01g, දුම්කුඩු 01g, මාවා 49g ආදිය අත්අඩංගුවට ගෙන ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්