නවතම පුවත්

නෙළුව හප්පිටියෙ මද්දකට අසුවු කොටියෙකු මියයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නෙළුව හප්පිටිය ගමේ කජු වත්තක දමා තිබු මද්දකට අසුවී මියගොස් සිටි කොටියෙකුගේ සිරුර අද (02) දින මෙයට සුළු මොහොතකට පෙර සොයාගෙන තිබේ.
වන සංරක්ෂණ නිලධාරින් නිරීක්ෂණය චාරිකාවක යෙදී සිටියදී කැලෑවෙන් පැමිණි දුගදක් පිළිබද විපරම් කර බැලීමේදී මෙම කොටියාගේ සිරුර හමුවී ඇත.
අඩි හයක් පමණ දිගැති මෙම කොටියා මෙයට දින තුනකට පමණ පෙර කම්බි මද්දකට අසුව මියැදෙන්නට ඇතැයි වන සංරක්ෂණ නිලධාරින් විශ්වාස කරයි.
අදාල සිදුවීම වහාම වනජීවි නිලධාරින්ට දැනුවත්කිරීමට වන සංරක්ෂණ නිලධාරින් පියවර ගෙන තිබේ. ශ්‍රිපාද රක්ෂිතයේ සිටි කළු කොටියා නල්ලතන්නිය වතුයායකදී මද්දකට අසුවී මියගොස් අදට ගතවී ඇත්තේ දින තුනක් පමණි.
මෙයට පෙර මියගොස් සිටියදී සොයාගත් දුර්ලභ කළු කොටින්ගෙන් තිදෙනෙකුම සිංහරාජ රක්ෂිතයට ආසන්නයේදී සොයාගෙන තිබිණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි