නවතම පුවත්

අපි මැතිවරණයට සුදානම් – සමගි ජනබලවේගය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැතිවරණයට අප සුදානම් යැයි සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

මැතිවරණය දිනයට එරෙව ශ්‍රේෂ්ඨාධිකරණයට දමා තිබු පෙත්සම් 7 ඉදිරියට ගෙන නොයාමට තීන්දු කිරීමෙන් පසු මාධ්‍ය කළ විමසුමේදී හෙතම මේ බව සදහන් කළේය.

අප සුදානමින් සිටියේ නමුත් රටේ ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නය බලලා අපි මේ ඡන්දය කල් දාන්න උත්සාහයක යෙදුනා. මේ දක්වා කල් දැමීමේ කටයුත්ත සිදුවුණෙත් අපේ මැදිහත්වීම නිසයි. නැත්නම් රජය මීට කලින් ඡන්දය තබන්නයි උත්සාහ කළ‌ේ. ඉතිං ජනතාවට දැනටත් අවශ්‍යය තවත් ප්‍රමාදවෙලා ඡන්දය පවත්වන්න යැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා