නවතම පුවත්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට යුද හමුදා හිස්වැසුම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ රන්චිහිදී අද (08) පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායම යුධ හමුදා හිස් වැසුම් පැළද ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.

තරගය ආරම්භයට පෙර හිටපු නායක කර්නල් මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරේ යුධ හමුදා හිස් වැසුම් බෙදා දෙනු ලැබීය.

පෙබරවාරි මාසයේදී පුල්වාමා හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂක හමුදා සෙබළුන්ට උපහාර පිණිස මෙසේ හමුදා හිස් වැසුම් පැලඳීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය ගෙන ඇති බව එරට ක්‍රිකට් පාළක මණ්ඩලය සඳහන් කර සිටී.

යුද්ධයෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් පවත්වාගෙන යන අරමුදලට මුදල් එකතු කර ගැනීමේ අරමුණින් සහ ඒ සඳහා ජනතාව තුල උනන්දුවක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ට සිය ප්‍රණාමය පුදකරන බවත් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි