නවතම පුවත්

එක්සත් රාජධානියේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් රාජධානියේ නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මරණ 40,000ක් ඉක්මවූ බව එරට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගෙවීගිය දිනයේ එක්සත් රාජධානියෙන් කොරෝනා මරණ 357ක් වාර්තා වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

අද (06දා) අලුයම වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 40,344ක් බව සටහන් කළේය.

එසේම එක්සත් රාජධානියෙන් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 284,734ක් බවද එම දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව ඊයේ දිනය දක්වා නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීහු පවසති.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා