නවතම පුවත්

කතරගම මහ පෙහැර අගෝස්තු 03

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුහුණු මහා කතරගම දේවාලයේ 2020 ඇසල මංගල්‍යය පැවැත්වීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා.

ඒ අනුව සෞඛ්‍ය අංශ වල දැඩි උපදෙස් අනුගමනය කරමින් 2020 වසර ඇසල මංගල්‍යය ජුලි 21 ආරම්භ වන අතර අගෝස්තු 03 අවසන් මහා පෙරහැර ද අගෝ.04 දිය කැපීමේ චාරිත්‍රයෙන් අවසන් වීමට නියමිතය.

2020 වර්ෂයේ පාද යාත්‍රාව ද සෞඛ්‍ය හේතූන් නිසා නොපැවැත්වේ.

ඡායාරූප කතරගම සන්දිම දේවප්‍රිය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා