නවතම පුවත්

ට්‍රම්ප්ට නඩුවක්

අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට එරට සිවිල් සංවිධාන එකමුතුවක් පියවර ගෙන ඇත .

ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වුණු විරෝධතා පාලනය කිරීමේදී ට්‍රම්ප් , සිවිල් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කල බවට චෝදනා කරමින් මෙම නඩු ගොනු කර ඇති බවද වාර්තාවේ .

ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව පවරා තිබෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘ද ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් සංවිධානය’යි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි