නවතම පුවත්

කොරෝනා රෝගීන් ගණනින් ඉන්දියාව ලොව 6 වැනි තැනට

අසංක

අසංක

 

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඉන්දියාව මේ වනවිට ලෝකයේ 06 වන ස්ථානයට පත්ව ඇත.

එරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් තවදුරටත් අසාර්ථක වුවහොත් ඉදිරි සති කිහිපය තුල ඉන්දියාව ලොව කොරෝනා අසාධිතයින් වැඩිම රටවල් තුන අතරට එක්වෙනු ඇති බවටද එරට වෛද්ය‍ය අංශ අනතුරු අඟවා ඇත

මේ වනවිට ඉන්දියාවෙන් තහවුරු වී ඇති සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 236,657ක් වන අතර ඉතාලියේ ඒය 234,531කි.පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය.

ඉන්දියාවේ මේවනවිට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 6,649කි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි