නවතම පුවත්

කටුනායක ගුවන් තොටුපල අගෝස්තු පළමු වැනිදා සිට සම්පූර්ණයෙන්ම විවෘතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට වසා දමා තිබෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු මස පළමු වැනිදා සිට

සම්පූර්ණයෙන් විවෘත කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.

ඊට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බවයි එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පවසා සිටින්නේ.

නව ක්‍රියා පටිපාටීන් යටතේ ගුවන්තොටුපල මෙහෙයුම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ද

මේ වන විට සිදුවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සියලූ දෙනා ගුවන්තොටුපල පරිශ‍්‍රයේදීම PCR පරීක්ෂණයකට ලක් කර ප‍්‍රතිඵල එහිදීම ලබාදීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගුවන්තොටුපල පරිශ‍්‍රයේ අංගසම්පූර්ණ පරීක්ෂණාගාරයක් ඉදිකිරීමද කඩිනමින් අවසන් කරන බවයි ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා