නවතම පුවත්

මැකො හූල් නිරෝධායන නීති කඩකළ විමර්ශන වාර්තාව එකතැන පල්වෙයි

අසංක

අසංක

මෙරට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්

යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් කරන ලද විමර්ශන වාර්තාව පොලිස් නීති කොට්ඨාසයට යොමුකර සති දෙකක් ගත වී ඇතත්

තවමත් එහි ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලැබී නැතැයි වාර්තා වේ.

රත්නජීවන් හූල් මහතාගෙන් සහ ඔහුගේ දුව සහ පුතාගෙන් මෙතෙක් එම විමර්ශනයට අදාළව සාක්ෂි ලබා ගෙන ද නොමැත.

රත්නජීවන් හූල් මහතා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය දුව සහ පුතා මැතිවරණ කොමිසමට රැගෙන ඒම

සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිලධාරීන්ගෙන් සහ ඔහුගේ රියදුරාගෙන් සාක්ෂි ලබාගෙන මෙම විමර්ශන වාර්තාව සකස් කර තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි