නවතම පුවත්

හෙට සිට සියළුම දුම්රිය ක්‍රියාත්මකයි – අත්‍යවශ්‍ය ගමන් සදහා පමණක් දුම්රිය භාවිතා කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෙරෝනා වසංගතය හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට පෙර සිට ක්‍රියාත්මක වූ  සියළු දුම්රිය ගමන් වාරයන් කාර්්‍යාල දුම්රියද ඇතුළුව හෙට (08දා) සිට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්

එම සියල්ල ධාවනය කළද ආසන පහසුකම් සැපයිය හැක්කේ 26,000 ට පමණක් බැවින් දුම්රිය මගීන් සියළු දෙනාට

ආසන පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටි. සාමාන්‍ය වැඩකරන  දිනක දුම්රියෙන් මගීන් 147,000 වඩා

වැඩි පිරිසක් ගමන් ගන්නා අතර සියළු දුම්රිය ධාවනයේ යෙදවුවද දුම්රිය ආසන ඇත්තේ 26,000 ක් පමණක් බැවින්

දුම්රිය ගමනාගමනයේදී යම් අර්බුදයක් මතුවිය හැකි වුවද ඊට වඩා දුම්රිය යෙදවීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය

සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ මහතා පවසයි. එබැවින් දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ වුවද

රාජකාරී ගමන් සඳහා පමණක් දුම්රිය භාවිත කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන්

වළකින ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව  මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි