නවතම පුවත්

නවසීලන්තයේ තවදුරටත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා නොවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නවසීලන්තයේ කොරෝනා සක්‍රීය ආසාදිත වූ රෝගීන් දින 17 කින් වාර්තා වී නොමැති අතර අවසන් වරට වාර්තා වූ පුද්ගලයා

වෛරසයෙන් සුවය ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඕක්ලන්ඩ් ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය නිලධාරීන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ එහි ප්‍රතිකාර ලබන ආසාදිතයා

පැය 48ක් පුරා රෝග ලක්ෂණ රහිතව සිටින බවත් ඔහුද යථා තත්ත්වයට පත්ව ඇති බවත්ය.

මෙම පුද්ගලයා මේ වනවිට නිරෝධායනය සඳහා නිදහස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පවසයි.

මේ වන විට නවසීලන්තයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි.

වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වනවිට සුවය ලබා ඇති පිරිස 1,482කි.

සක්‍රීය රෝගීන් කිසිවෙකු නැත.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා