නවතම පුවත්

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් මරණයට මිනේපොලිස් නගරයේ පොලිස් ස්ථානය ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූ ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනේපොලිස් නගරයේ

පොලිස් ස්ථානය ඉවත්කිරීමට ලෙස එම නගර කවුන්සිලය තීරණය කර ඇත.

මෙම පොලිසිය මගින් නගර වැසියන්ට ආරක්‍ෂාවක් නොසැලසෙන බවත් ඒ අනුව මෙම පොලිස් ස්ථානය ඉවත්කිරීම පිළිබඳව

කවුන්සිලයේ බහුතර මතය යටතේ තීරණය කර ඇති බවත් එම නගර කවුන්සිලයේ සභාපතිනී ලීසා බෙන්ඩර් මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

නගර කවුන්සිලයේ සාමාජිකයින් , ඇමෙරිකානු පොලිසියේ වර්ගවාදී ක්‍රියාවන්ට එරෙහිව ඊයේ පැවති විරෝධතාවන්ටද සහය පළකර ඇත.

සමස්තයක් ලෙසම ඇමෙරිකානු පොලිසියේ කටයුතු සිදුවන අකාරය පිළිබඳව තම කවුන්සිලයේ කිසිදු පැහැදීමක් නැති බවද සභාපතිනිය මෙහිදී සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා