සේද මාවතේ මිතුරාගෙන් ලංකාවටත් සහනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක් සඳහා ලබාදී ඇති ණය ආපසු අයකර නොගැනීමට චීනය තීරණය කර ඇත.
කොරෝනා වසංගතයෙන් පීඩා විඳින එම අඩු වරප්‍රසාදිත ජාතීන්ට කරන උපකාරයක් ලෙ මේ පියවර ක්‍රියාත්මක කරන බව

චීන විදේශ කටයුතු අමාත්‍ය මා ෂොක්සු මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.
මීට අමතරව කොරෝනා වසංගතයෙන් පීඩා විඳින දුප්පත් රටවල් රැසකට තවත් සහන හා ආධාර රැසක් ලබාදීමට

චීනය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කර ඇත, කෙසේ වෙතත් මෙම ණය සහනය ලැබෙන රටවල් පිළිබඳව මෙතෙක් චීනය වැඩිදුර විස්තර ඉදිරිපත් කර නැත.