නවතම පුවත්

ජිනීවා වාර්තාවට ජනපති එරෙහි නම් TNA දැඩි තීරණයක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයටද දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා අවධාරණය කර සිටී.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව දෙමල ජාතික සන්ධානය ගැටලුවකින් තොරව පිළිගන්නා බවද එම්.ඒ.සුමන්තිරන් මහතා අද (09) යාපනයේ පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවීමට ආරාධනා කළ යුතු බවට සහ ඔවුන්ගේ තාක්ෂණික සහය අඛණ්ඩව ලබාගත යුතුය යන යෝජනාවට තම සංවිධානයේ සහය ලැබෙන බවද ඔහු මෙහිදී පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා