මහඡන්දේ මනාප අංක ගැසට්ටුව නිකුත් වෙයි

Picture of අසංක

අසංක

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂවල නම්, මනාප අංක සහ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2179/7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණ දිස්ත්‍රික් 22 සඳහාම අපේක්ෂකයන්ගේ මනාප අංක ඊට ඇතුළත් ය.