නවතම පුවත්

තුන්වන එක්දින තරගය අද ඩර්බන්හිදි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය අදයි. (10) තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදීයි. 

තරග 05කින් යුත් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 02ම ජය ගෙන ශ‍්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා. ඒ අනුව තරගාවලිය පිළිබඳ තීරණයක් ගත හැකි මෙම තරගය දෙපිළටම ඉතා වැදගත්. 2017 වසරේ සිට දකුණු අප්‍රිකාවේ මේ දක්වා පැවැති අවසන් එක්දින තරග 07ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ පරාජයේ රැල්ලට තිත තැබීමටද ශ‍්‍රී ලංකාවට අද අවස්ථාවක් හිමිව තිබෙනවා දකුණු අප්‍රිකාවේදී ශ‍්‍රී ලංකාව අවසන් වරට තරගයක් ජය ගෙන ඇත්තේ 2012 වසරේදීයි. 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි