නවතම පුවත්

විධායකය ඉක්මනින් අවසන් කරනවා – අනුර කුමාර දිසානායක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම සඳහා විද්වතුන් බොහෝ දෙනෙකු මේවනවිට සිය පක්ෂය සමග එක්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ මහතා මේ  බව පැවසුවේ මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කලේ මහ සංඝරත්නය විශ්විද්‍යාල අචාර්‍යවරුවන් විශ්ව විද්‍යාල සිසුන් වෘත්තිකයන් ඉතිහාසයේ කවරදාකටත් වඩා තම පක්ෂය වටා එකතුවෙමින් විධායක බලය නැමති ඒකාධිපති වියරුව අවසන් කිරිමට පෙල ගැසෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ දිවයිනපුරා සමන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා