තෙල් මිල පහළ දමන්න රජයේ අවධානය

Picture of අසංක

අසංක

ඉන්ධන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදී මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කොරෝනා වසංගතය හේතුවේන් ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමින් පහල බැස තිබීම නිසා රජය මෙම පියර ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තාවේ.