නවතම පුවත්

අ’පුරේ කොරෝනා රෝගියාගෙන් වෛරසය ආසාදනය වෙන්නෙ නෑ

අසංක

අසංක

 

අනුරාධපුරය, ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී.

මෙවැනි රෝගීන් සම්පුර්ණයෙන් විෂබිජ හරණයකට ලක්ව ඇති බැවින් ඔවුන් ගෙන් වෙනත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමක් හෝ රෝග පැතිරීමක් සිදුනොවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

මෙවැනි රෝගීන්ගේ ශරිරයන් තුල තිබෙන මියගිය ආර් එම් ඒ (RMA) කොටස් හේතුවෙන් මෙසේ ඔවුන් යළි රෝගීන් බවට පත්වන බවත් ජාසිංහ මහතා මෙහිදී පැවසීය

මෙම කාන්තාවගේ නිවසේ සිටින සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායන ක්‍රියාවලියට ලක් කොට නොමැති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය .

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !