නවතම පුවත්

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයේ මේ වන විට ඉතාමත් වේගයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ

අඟහරුවාදා දිනයේ පමණක් ලෙස නව ආසාදිතයන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් හඳුනා ගැනීමට හැකිවී තිබෙන බව

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

දත්ත වාර්තා අනුව අඟහරුවාදා දිනයේ ආසාදිත අගය 34,918ක්, වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 923,189කි.

බ්‍රසීලයෙන් අවසන් වරට සැලකිය යුතු ආසාදිත වර්ධනයක් වාර්තා වූයේ පසුගිය මැයි 30දා වන අතර, එදින නව ආසාදිතයන් 33,274ක් වාර්තා විය.

මේ අතර ගෙවීගිය දිනයේ රට තුළ නව කොවිඩ් -19 මරණ 1,282ක් වාර්තා වී ඇති අතර,

දත්තවලට අනුව රටේ සමස්ත මරණ සංඛ්‍යාව 45,241ක් දක්වා ඉහළ ගොස් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා