නවතම පුවත්

තරු පන්තියේ අත්දැකීමක් දෙන්න කිංග්ස්බරි වෙතින් App එකක්

අසංක

අසංක

සංචාරක හා සත්කාරක සේවා ක්‍ෂේත්‍රයට අදාල නවතම ජංගම දුරකථන යෙදවුමක් (app )හඳුන්වාදීමට මෙරට ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කිංග්ස්බරි හෝටලය සමත්ව ඇත .

රට තුල පවතින සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් හා සීමාවන්ට ගැලපෙන පරිදි , තරු පන්තියේ අත්දැකීමක් නිවසේ සිටම වුවද ලබාගත හැකිවන ලෙස මෙම සුවිශේෂී යෙදවුම සකස් කර ඇත.

Kingsbury’s Indulgence app ලෙස හැඳින්වෙන මෙම යෙදවුම හරහා එම තරුපන්තියේ හෝටලය සතු සියලු සේවාවන් නිවසටම ලබාගත හැක.

අහාරපාන පමණක් නොව ඇඳුම් පැළදුම් පිරිසිදු කිරීම ඇතුළු තරු පහේ හෝටලයකින් ලබාදෙන සියලු සේවා මෙම යෙදවුම හරහා ලබාගැනීමට හැකියාවක් ලැබීම සුවිශේෂී කරුණකි.

යෙදවුම හඳුන්වාදී සති කිහිපයක් යාමට පෙරත් , විසිදහසක පමණ පිරිසක් මෙය වටා එක්ව ඇති අතර දැනටමත් ඇනවුම් 3500 කට ආසන්න ප්‍රමානයකට සේවා සපයා ඇත.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි