උමංග බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ එකතුවෙන් ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එක්වන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියළුම සංවිධාන හා පාර්ශවයන්ට අද ආරාධනා කරා ඒ පානදුර තොටවත්ත පැවති සිරිකොත ගමට ගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩසටහන ආරම්භ කරමින්
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ 2015 දී විශාල කැප කිරිමක් කරමින් ලබාගත් ආණ්ඩුව කරගෙන ආ සුවිශාල සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ මේ මොහොතේ ලැබෙමින් පවතින බැවින් නව සංධානය සමග එක්වන ලෙස සියළුදෙනාටම තමන් ආරාධනා කරන බවයි.