නවතම පුවත්

නවගමුවෙන් හමුවූ මළසිරුරත් පාතාල සාමාජිකයකුගේ – වෙඩි තැබීම පළිගැනීමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

නවගමුව ගොඩැල්ල ප්‍රදේශයේ තිබී හමුවූ වෙඩි තබා ඝාතනය කර ඇති පුද්ගලයා දැනට ඩුබායි රටේ සැගවී සිටින ‘කෙසෙල්වත්තේ දනුක’ නමැත්තාගේ ගෝලයකු බවට හදුනාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ‘චමිල’ නමැත්තෙකි.

මොහු මීට මාස කිහිපයකට පෙර සපුගස්කන්ද ගල්වල හන්දිය ප්‍රදේශයේ ‘මන්නා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා