නවතම පුවත්

ඇපකරු ලැයිස්තුවෙන් නම ඉවත් කරගන්න බැංකු නිලධාරිනියට පිහියෙන් අනින්න ගිහින්

අසංක

අසංක

ඇපකරුවන්ගේ ලේඛනයෙන් සිය නම ඉවත්කරන ලෙස මරණීය තර්ජන කළ වාද්දූවේ පිහිටි රාජ්‍ය බැංකුවකට පෙරේදා (18) දහවල් ඇතුළු වූ පුද්ගලයෙක් බැංකු ආරක්ෂකයින් සහ සේවකයින් එක්ව අල්ලා පොලීසියට භාරදී ඇත.

ණය අංශයේ නිලධාරිනියකගේ ගෙලට පිහියක් එල්ල කිරීමෙන් ගෙලට තුවාල සිදුවී ඇති බැවින් ඇය රෝහල්ගත කර තිබේ.

මෙම පුද්ගලයා සිය මිතුරෙක් බැංකුවෙන් ලබාගත් ණයක් සම්බන්ධයෙන් ඇපකරුවෙක් වී සිටි.

එම ඇපයෙන් තමාව නිදහස්කරන ලෙස ඉල්ලා එම තර්ජනය කර තිබෙන බව වාද්දූව පොලීසිය සදහන් කරයි.

මෙම පුද්ගලයාගේ මානසික තත්වය සම්බන්දයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් එතෙක් ඔහුව ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය පියවර ගත් බවත් පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්