නවතම පුවත්

කොරෝනා නිසා ඇමරිකාවේ මිලියන 47 කට රැකියා අහිමි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා ’ වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇත.

මේ බව එරට කම්කරු දෙපාර්තමේන්තුව පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කල වාර්තාවක දක්වා ඇත.

පසුගිය සතියේ පමණක් එරට මිලියන 1.5කට ආසන්න පිරිසකට රැකියා අහිමි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මෙම තත්වය රටේ ආර්ථිකයට ඉදිරියේදී බරපතල ලෙස බලපානු ඇති බව එරට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා