නවතම පුවත්

ලිපින අපැහැදිළි පාර්සල් වල හිමිකරුවන් බාර්කෝඩ් වලින් සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැලේසියාවේ සිට නැව් මගින් මෙරටට ගෙන ඒමේදී, ලිපිනයන් අපැහැදිළි වී ඇති පාර්සල්වල හිමිකාරත්වය,
ඒවායේ බාර්කෝඞ් අංක හරහා හඳුනාගත හැකිද යන්න සොයාබැලීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ, සඳහා මැලේසියාවේ සහයද අවශ්‍ය වන බව තැපැල්පති රංජිත් ආරියරත්න අප වෙබ් අඩවියට පැවසීය

මැලේසියාව සමග සාකච්ඡා කර ආපසු ලිපිනයන් සහිත පාර්සල් යළි හරවා යැවීම සම්බන්ධයෙන් ද මේවනවිට අවධානය යොමුවී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා