වත්තල දික්ඕවිටින් මුහුදේ දිය නෑමට ගිය පස් දෙනෙක් ජලපහර හසුවී ගසා ගෙන ගොස් තිබේ.
ඉන් වයස අවු 14 ක දරුවකු අතුරුදන් වූ බව පොලීසිය කියයි.
ඉන් සිව් දෙනෙක් බේරා ගැනීමට හැකිව ඇත.
ඉන් එක් අයෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි