නවතම පුවත්

උසස් පෙළ විභාග දිනය ගැන චෝදනා ගැන බලන්න කමිටුවක්

අසංක

අසංක

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය සම්බන්යෙන් ඉදිරිපත් වන යෝජනා හා චෝදනා සළකා බැලීමට විශේෂ කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එච්. එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක වේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ තව ත් අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුලත්ව ඇත.

සියලු අදහස් සහ යෝජනා සළකා බැලීමෙන් පසු මෙවර උසස් පෙළ දැනට ප්‍රකාශිත දිනවල පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !