නවතම පුවත්

ඉන්දු-චීන ගැටුමටත් ට්‍රම්ප් චීනයට ඇඟිල්ල දිගු කරයි

අසංක

අසංක

ඉන්දු චීන දේශ සීමා අර්බුද උත්සන්න වීමට, චීනය ඍජු ලෙස වගකිව යුතු බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් .ඉන්දු – චීන අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට තමා සූදානම් බවද ධවල මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් පැවසීය.

දෙරටේම නායකයන් සමග සාකච්ජා කරමින්, දෙරට අතර අර්බුද සමනය කිරීමට සහය වීමට අමෙරිකාව ප්‍රයත්න දරන බවද මෙම මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් සඳහන් කළේය

මේ අතර හිමාල දේශසීමාවේදී ඉන්දීය සහ චීන සෙබළුන් අතර හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්මවූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව , ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකු වන විශ්‍රාමික ජෙනරාල් වී.කේ.සිං එරට මාධ්‍ය වෙත පවසා ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !