නවතම පුවත්

කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශනයක්

අසංක

අසංක

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවෙන් පත් වූ  මන්ත්‍රීවරයෙකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත්  කරුණා අම්මාන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ  එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ සමයේ කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන අපරාධ පිළිබද ඔහු සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ඔහු විසින් පසුගිය දිනෙක කරන ලද එම  ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මෙන්ම මතභේදාත්මක  විවේචන ද විවිධ පාර්ශවවලින් එල්ල වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්