නවතම පුවත්

බන්ධනාගාර නිළධාරීන්ගේ අක්‍රමිකතා දැනුම් දෙන්න අංකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

තුෂාර උපුල්දෙණිය සියලු  බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම

අකටයුතුකම් පිළිබද දැනුම් දිමක් සිදු කරන ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතාවන්  පිළිබද  දැනුම් දිමක් සිදු කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා