නවතම පුවත්

විදෙස්ගතව සිට දිවයිනට ආ සියලුම ලාංකිකයන් ගැන විශේෂ සමීක්ෂණයක්

අසංක

අසංක

විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳ විශේෂ සමීක්ෂණයක් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිත කිරිමේ අරමුණින් මෙම සමීක්ෂණය හා දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බව කාර්යාංශය සඳහන් කර සිටී.

පසුගිය අප්‍රේල් 17වැනිදා සිට මේ දක්වා ශ්‍රමිකයින් 7000 ක් පමණ දිවයිනට පැමිණ ඇති බවද කාර්යාංශය සඳහන් කර සිටී

අප්‍රේල් 17වැනිදා ට පෙර දිවයිනට පැමිණ කොරෝනා තත්ත්වය හේතුවෙන් යළි විදෙස්ගත වීමට නොහැකිව සිටින ශ්‍රමිකයින්ට ඒ පිළිබඳ තොරතුරු 1989 ක්ෂණික දුරකතන අංකයට ලබා දිය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා