නවතම පුවත්

තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් 3කට කොරෝනා

අසංක

අසංක

පාකිස්තානු ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන තවත් සාමාජිකයන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ෂඩාබ් ඛාන්, හරිස් රාවුෆ් යන ජාතික සංචිතයේ ක්‍රීඩකයන් දෙදෙනාට සහ හයිඩර් අලි නමැති පළමු පෙළ ක්‍රීඩකයෙකුට බව වාර්තාවේ.

එංගලන්තයේ තරග සංචාරයක් සඳහා සහභාගිවීමට පකිස්තානු සංචිතය නම්කර ඇති අතර ෂඩාබ් ඛාන් සහ හරිස් රාවුෆ් එම සංචිතයද නියෝජනය කරයි.

එංගලන්තය බලා පිටත්ව යාමට සතියක් පමණ තිබියදී මෙසේ ක්‍රීඩකයන් වෛරස් ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් පකිස්තානු ක්‍රිකට් ආයතනය බරපතල අර්බුදයකට මුහුණ දී සිටි.

ඊට හේතු වී ඇත්තේ එංගලන්තය බලා පිටත්ව යන සංචිතය පසුගිය දිනවලදී පුහුණුවීම්වල නිරත වූ අතර පුහුණුවීම් සඳහා එක්ව සිටි ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුව තිබීමයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා