නවතම පුවත්

බ්‍රසීලයේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කල වාර්තාවට අනුව පසුගිය පැය 24 තුල නව කොරෝනා වෛරසය ආසාදනය වූ

39,436ක් වාර්තා වී ඇති අතර මේ වනවිට රට තුළ තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීගිය දිනය තුළ අලුතින් කොරෝනා වෛරසය ආසාදිතවූ මරණ 1,374ක් වාර්තා වී ඇති අතර

බ්‍රසීලයේ කොරෝනා වෛරසය ආශ්‍රිත නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 52,645ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අඟහරුවාදා මියගිය සංඛ්‍යාව දෛනිකව වාර්තා වූ දෙවැනි ඉහළම අගයයි.

පසුගියදා රටේ විශාලතම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 54,771ක් ලෙස වාර්තා වූ අතර, දිනක් තුල වාර්තා වූ විශාලම මරණ සංඛ්‍යාව ජුනි 4 මරණ 1,473ක් ලෙස වාර්තා විය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා