නවතම පුවත්

සෙබළෙකු කඳවුරේදී – සැකකරුවකු සිරමැදිරියේදී සිය දිවි හානි කරගනී

අසංක

අසංක

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන්  වෙඩි තබාගෙන මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.

අදාළ සෙබලා ඊයේ (24) පස්වරුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත.

මේ අතර නාරාහේන්පිට පොලීසියේ සිරමැදිරිය තුළ රඳවා සිටි සැකකරුවකු සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි.

මෙම මරණය පිළිබඳ විමර්ශන ආරම්බ කර ඇතැයි පොලීසිය පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි